Friday, March 29, 2019

සුහුරු ඉගැන්වීම්






පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඒකකය මගින් සියලූම විෂයයන් ඉගැන්වීසඳහා නව තාක්ෂණය යොදා ගැනීම සිදුකරනු ලබයි.
විද්‍යා විෂයයන් ඇතුළු අනෙකුත් විෂයයන් වීඩියෝ දර්ශන සහිතව ප්‍රායෝගිකව ඉගැන්වීම මෙහිදී සිසුන්ගේ අවධානය දිනා ගැනීම සඳහා මහඟු උපකාරයකි.සිසුන් ක්‍රියාශීලීව පාඩම් හා සම්බන්ධවීම කැපී පෙනෙන ලක්ෂණයකි.

No comments:

Post a Comment

2019 ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සහ ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ  විද්‍යායතනය සංවිධානය කරන ලද , දියවැඩියා දිනය නිමිත්තෙන්  ප...